සුරතල් රොබො බල්ලෙක්..



අද මම ඔයලට කියන්න යන්නෙ රොබො බල්ලෙක් ගැන...



රොබො බල්ලෙක් ඇති කරන්න තිබ්බනම් කොහොමද  නෙහ්... ඔන්න ඔය හිනෙ හැබැ වෙලා.
           ඇමෙරිකාවෙ NASA(National Aeronautics and Space Agency) එකෙ හිටපු විද්‍යාඥයෙක් වන මාක් ටිල්ඩන් රොබො බල්ලෙක් නිර්මනය කොට තිබෙ. Sony සමාගමෙ අයිබො මෙන් වැඩි මිලක් ගෙවා ගන්න ඔනෙ කරන සන්කිර්න රොබොවන් මෙන් නෙවෙ, මෙ රොබො බල්ල මිලෙන් ඉතා අඩුයි. කුඩා පෙන්ටොච් බැටරි 4 කින් වැඩ කරන මෙ බල්ලා නම් කරල තියෙන්නෙ රොබොපෙට් (Robopet) කියන නමින්.


Remote එකකින් හසුරවන්න පුලුවන් මෙ බල්ලට, ඇවිදින්න, දුවන්න, පෙරලෙන්න පුලුවන්, එවගෙම වාඩි වෙලා ඉන්න , ඇවිදින්න, දුවන්න, උඩපනින්න පුලුවන් . එ වගෙම විශෙශ දෙ තමයි මෙ බල්ලට නොයෙක් හැගිම් දනවන හඩවල්ද නගන්නට පුලුවන්. 
Video එකක්

                    ඔයාලගේ අදහස් යෝජනා චෝදනා තියල යන්න අමතක කරන්න එපා . ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවානම් මගේ face book  එකට Inbox කරන්න මෙතනින්
                                                                        සුබදවසක් ..


















සුරතල් රොබො බල්ලෙක්.. සුරතල් රොබො බල්ලෙක්.. Reviewed by Unknown on December 03, 2013 Rating: 5

No comments:

Powered by Blogger.