බැටරියේ ආයුකාලය වැඩි කර ගනිමු....

අපි අතරෙ හුගක් අය අතර පවිච්චි වෙන දෙයක් තමයි smart phone කියන්නෙ. ඉතින් අද මන් කියන්න යන්නෙ මෙ Smart Phone වල අයුකලය වෑඩි කරගන්න විදිහ ගැනයි ....




සමහරු මෙම ක්‍රම දන්නවත් ඇති නමුත් මම හිතනවා දන්නේ නැති එක්කෙනක් හරි මේක කියවල ප්‍රයෝජනයක් ගනී කියල .  




01 - Brightness Level - මෙය දුරකතනයේ ආලෝකය පාලනය කරයි , මෙය 40% - 50% අතර තබා ගෙනීම වඩාත් සුදුසු වේ ... 


02 - Connectivity - ඔබ blue tooth , GPS, WiFi ,NFC, වැනි පහසුකම් බවිත නොකරන විට මේවා off කර තබන්න ...,,,, 



02 - App uninstalling - උබ බවිත කරන්නේ නැති apps uninstall කර දමන්න මොකද ඒවා background process වන විට ඒවාටද බැටරිය වය වේ ,..  



03 - Key sound & Vibration - සමහරුන් දුරකථනය touch කරන විට (click) සද්දයක් සමගින් දුරකථනය vibrate වීම on කරයි . මේක අතට සුව පහසු වීමට පුළුවන නමුත් මෙය off කර තෙබිම වඩාත් යෝග්‍ය වේ  .



04 - Background processing - සමහරු viber ,whatsapp , messenger , වැනි apps බවිත කරනවා නමුත් මේවා බවිත කරන්නේ නැති විට මේවා ච්ලොසේ කර දමන්න . 



05 - Apps - මේ වන විට බැටරිය දිගු කල් තබගේනිමට විශාල වශයෙන් apps සාදා  තිබෙනවා .ඒවායින් එකක් යොදා ගෙනිමටත් පුළුවන ....


















බැටරියේ ආයුකාලය වැඩි කර ගනිමු.... බැටරියේ ආයුකාලය වැඩි කර ගනිමු.... Reviewed by Unknown on November 12, 2013 Rating: 5

8 comments:

  1. ඇප් එහෙමත් තියනව . පී.සී වලනම් ඒවීජී පීසී ට(ර්)නප් හෝ TuneUp Utilities වගේ ඒවගෙ හොද පව(ර්) ප්ලෑන් තියනව .
    වටින පෝස්ට් එක ජයෙන් ජය!

    ReplyDelete
  2. වර්ඩ් වෙරි‍ෆිකේශන් අයින් කරන්න අපරාදෙ කස්ටිය කොමෙන්ට්ස් නොකර යනව.
    bloger draft / settings / post and comments / Show word verification / කියන තැන no දාන්න

    ඔයා කැමැත්තෙන් තියන් ඉන්නවද දන්නෙත් නෑ ලොකු කමකට නෙමෙ කිව්වෙ ඕන් අපරදෙ නිසා

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ .... මට එක අමතක උන ස්තුති මතක් කරාට ....

      Delete
  3. හ්ම්ම්ම්ම් හොඳ පොස්ටුවක්. අපේ උදවිය බොහොමයක් නොදැනුවත් කමින් ඔව්ව ඕන කරන තියං ඉඳල බැටරියට බයිනවා. මම නෝට් 2 එකේ බැටරිය දවස් 3ක් විතර තියං ඉන්නවා. සාමාන්‍ය භාවිතේ. අනෙක තමයි වැදගත්ම කාරණේ කොමෙන්ටුවකදී අකුරු වැරදුනාට එතරම් ගානක් නැතත් පොස්ටුවක් පබ්ලිෂ් කිරීමට පෙර තුන් හතර පාරක් චෙක් කරලා බලන්න. 100% බැරි වුනත් හැකි තරම් වැරදි හදන් පොස්ට් එක පබ්ලිෂ් කරන්න. නැත්නම් කියවන අයට ඔය බ්ලොග් එක හැඟීමකින් කරන්නේ නැහැ කියන ආකල්පය එන්න තියෙන ප්‍රවන තාවය වැඩියි. සුභපතනවා ඔබේ බ්ලොග් කෙරුවාවට. ඒ වගේම ෆලොවර් ගැජට් එක දාගන්න. එතකොට ඔයාගේ පොස්ට් අලුතෙන් දාපුවාම කට්ටියට එන්න ලේසියි.

    ReplyDelete

Powered by Blogger.