ස්ටිකර් ඔර්ලොසු.

අද මම ඔයාලට ගෙනාවෙ ස්ටිකරයක් වැනි ඔරලොසුවක් ගැන.





ස්ටිකරයක් මෙන් ඔනෙම තැනක අලවන්න පුලුවන් ඉලෙක්ට්‍රොනික ඔරලොසුවක් TIMEfleX නමින් නිර්මනය කරල තියෙනව. රුසියවෙ මාරියා සොලොව්යොවා සමග ඉනොර් සොලොව්යොවා නිර්මනය කරල තිබෙන මෙම ස්ටිකරයට යොඩගෙන තියෙන්නෙ නම්‍යශිලි තිර තක්ශනය (Flexible Screen Technology) වෙ. පලාස්ටික් පතුරු දෙකකට මැදිව තෙනු ද්‍රව ස්පටික තිරයක් (LCD - Liquid Crystal Display) මෙහිදි යොද ගෙන ඇත.   


මෙම තිරයට අවශ්ය විදිලිය ගමන් කිරිමටද, හසුරවන්න, ඔනෙ කරන ස්විච තියෙන්නෙද මෙ ප්ලස්ටික් පතුරු වල. එ වගෙම මෙකෙ විශෙශය තමයි , ශරිරයෙ අලව තිබෙන විට ශරිරයෙ උනුසුමෙන්ද, බැගයක හො වෙනතැනක ඇලවු විට හිරු එලියෙන්ද මෙකට අවශ්ය විදුලිය සපයා ගැනිමයි.

      ඔයාලගේ අදහස් යෝජනා චෝදනා තියල යන්න අමතක කරන්න එපා . ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවානම් මගේ face book  එකට Inbox කරන්න මෙතනින්
                                                                        සුබදවසක් ..









ස්ටිකර් ඔර්ලොසු. ස්ටිකර් ඔර්ලොසු. Reviewed by Unknown on November 20, 2013 Rating: 5

2 comments:

Powered by Blogger.