Windows Accessibility Tool

හෑමොම වගෙ තමන්ගෙ පරිඝනකයෙ Windows බාවිත කරනව. ඉතින් මම අද කියල දෙන්න යන්නෙ Windows මෙහෙයුම් පද්දතිය තුල ඈති Accessibility Tool's  වලින් ලබගන්න පුලුවන් ප්‍රයොජන මොනව කියලයි.

        මෙවා සකසල තියෙන්නෙ අබාද ඈති පුද්ගලයින්ට පරිගනකය බවිතයට පහසු වෙන අකරයටයි. මෙහි Tools තුනක් ඈති අතර එවා එකතු කොට Utility manager  සකසා තිබේ. Key board එකේ Windows බොත්තම සමග U අකුර එබු විට Utility Manager open වෙ,ඒ වගෙම Narrator  ද Active වෙ . මෙකේ ප්‍රදාන tools තුනෙහි ක්‍රියකරිත්වය මෙහෙමයි.




  • Magnifier 
තිරයේ ඈති දේ විශාල කර බලන ටූල් එකකි. මෙහි Magnifier Settings  වලින් විශාල කිරිමෙ ප්‍රමානය සහ භවිතා කරන අකාරයන් වෙනස් කර සාදා ගත හෑක.
  



  • Narrator 
 අක්ශි දුර්වලතා ඈති අයට, පරිඝනකයේ ඈති Object, Event යනාදිය මොනවාද කියා ශබ්ද නග පවසන  ටූල් එකකි. 
                          පෙනිම දුර්වල අයට Mouse එක බවිතය අපහසුයි, මේ නිස Key board එක භාවිතා කිරිමට සිදු වේ,සෑම Key board  එකකම F හ J අකුරෙත්, Number pad එකේ 5 ත් අතට දෑනෙන කුඩා කට්ටයක් කපා තිබේ. එම key හදුනා  ගේන ඉන්පසු අනිත් key හදුන ගත හෑක. එසෙම Tab key ක  Press කිරිමෙන් එම වින්ඩොවේ අදාල Object එක Select කර ගත හෑක. මෙම ටූල් එක මගින් Select උන Object එක ගෑන විස්තරයක් පවසයි  එම නිස අක්ශි දුර්වලතා ඈති අයට මෙය බොහො වෑදගත් වේ.   


  • ON Screen Key Board 
මෙය Key board එකත් සමග ක්‍රියා කරන සොෆ්ට්වෙඅර්Key board Software  එකකි, කුමක් හෝ සිදු වී ඔබේ Key board එක කැඩුනොත් තව එක්කක් ගන්න තෙක් මෙය ඔබට උදව් වේ.


             මම හිතනවා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි  කියල 
       ඔයාලගේ අදහස් යෝජනා චෝදනා තියල යන්න අමතක කරන්න එපා . ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවානම් මගේ face book  එකට Inbox කරන්න මෙතනින්
                                                                        සුබදවසක් ..
Windows Accessibility Tool Windows Accessibility Tool Reviewed by Unknown on November 19, 2013 Rating: 5

6 comments:

Powered by Blogger.