Google Glass

අද මම ඔයාලට කියන්න යන්නෙ Google Glass ගෑන.


සමහරු හිතනව ඈති මොකක්ද මෙ Google glass කියන්නෙ කියල.Google glass කියන්නෙ ගූග්ලෙ සමාගම විසින් කරපු අලුත්ම සොයාගෑනිමක්. මට ආරන්චි විදිහට මේකෙ review  එක්කක් විතරයි දෑනට වෙලෙද පොලට නිකුත් වෙල තියෙන්නෙ.
ඒ කියන්නෙ Google සමාගම තව දුරටත් මෙක වෑඩි දියුනුකරනව කියන එකයි. Smart phone's,Tablet's,Watch phone's  වලින් පසුව ආපු තාක්ශනයද මෙය වේ.     
Google Glass පාවිච්චි කරන review එකක් ..              
                                
             සරලවම කියනවනම් මෙකෙන් කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනව ඒවනම්,

  •  අත් භාවිතා නොකොට      පින්තුර ගෑනිම.
  •  ඔබ දකින සියලු දේවල්  video කිරිම.
  •  ඔබ දකින දෙවල් සජිවිව  අනිත් අයට පෙන්විමෙ  හෑකියව.
  •  සජිවිව පාර සොයා ගෑනිම.
  •  කටින් කියා Text massage's  යෑවිම. 
  •  ඔනම දෙයක් අසා පිලිතුර ලබාගෑනිම.
  •  භාශාවන් පරිවර්තනය.
                      මේ තියෙන්නෙ කිහිපයක් පමනි මෙයින් තව බොහො දී කල හෑක. 
ඔයලට වෑඩි දුර මෙක ගෑන දෙන ගන්න මම Video  ටිකක් share  කරන්නම්. ...

01.........
02........
03........


ඔයලට මේ වගෙ තවත් දෙවල් දෙන ගන්න ඔනෙනම් පහලින් comment  කරන්න ..ඒ වගෙම මෙකට  comment  එක්කක් දාල යන්න අමතක කරන්න එපා ....... 
                                        සුබ දවසක්..........
Google Glass Google Glass Reviewed by Unknown on November 18, 2013 Rating: 5

4 comments:

  1. Thanks for the clarification, thiliya..absolutely advanced technology by Google!!

    ReplyDelete
  2. සුභ ගමන් මචං :D ජය!!

    ReplyDelete

Powered by Blogger.