කොහොමද එදිනෙදා වැඩ පහසු කරගන්නේ



අපි හැමෝම දන්නවා අපි අපේ job එකට කොච්චර ආදරේ උනත් එක සමහර වෙලාවල් එනවා අමාරු සහ විනදොයෙන් කරන්න බැරි අවස්ථාවල්
     
          සමහර වෙලාවල් වලට අපිට ඕන වෙනවා අපේ වැඩ ලේසි කරගන්න ඒ වගේම ඉක්මනින් කරන්න, ඒ වගේම පොඩිවෙලාවකින් වැඩි වැඩ ගොඩක් කරගන්න සහ කැමැත්තෙන් ආදරෙන් වේද කරන්න.
 හොද අරන්චියතමයි එකට ක්‍රම කිහිපයක් තියෙනවා ,try කරලා බලන්න පුළුවන්,




01 - ගොඩක් දේවල් plan කරන්න එපා !!!!


        සමහර අය plan කරනකොට තමන්ට කරන්න බැරි තරම් වැඩ plan කරනවා, එකෙන් වෙන්නේ තමන් ගේ වැඩ ගැන හිතෙනකොටත් තමන්ට එපා වෙන එක සහ stress  වෙන එක. තමන්ගේ plan එකට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය විතරක් දාගන්න කලයුතුම සහ අවශ්‍ය දේවල් වැඩි කරගන්න.



02 - ඉහල තෘප්තියක් ලැබෙන දේවල් වලට වැඩි අවදානයක් දෙන්න 


     තමන් කැමති වැඩ කරනකොට තමන්ට දනන්නෙම නැහැ මොකද තමන් එක අසාවෙන් කරන හින්ද. ඒවගේම ඉවර කරන හැම වැඩක් ගැනම සතුටු වෙනවා එතක්ට කරන්න එපා වෙනදෙවලුත් කරලා දන්නෙම නැහැ.


03 - වෙලාවල් කඩාගෙන break ගන්න.


  තමන්ගේ වැඩ කරන්න කාල වෙන් කරන්න ඒ අතර break ගන්න එතකොට තමන්ට මහන්සිය දැනෙන එක අඩු වෙනවා, ඔලුවට ලොකු නිදහසක් දැනෙනවා හැබෙයි plan කරන විදියටම ඒ වෙලාවල් පාලනය කරන්න 


04 - අමාරුම වැඩ උදෙන්ම කරන්න.


   උදේ පාන්දරින්ම පළමු වරට ඔබේ plan  එකේ ඇති අමාරුම වැඩ වලින් පටන් ගන්න , දවස ඒ වැඩ වලින් පස්සේ ලේසි වෙනවා . Plus, එවිට ඔබ කළ යුතු අභියෝගාත්මක දෙයක් ගැන සිතා දිනපතා මානසික ශක්තිය නාස්ති වෙන්නේ නැහැ.

05 - Template  එකක් පාවිච්චි කරන්න 

      
   තමන්ගේම කියල template එකක් තියාගන්න Email  වලට සහ හැමදේටම 

06 - ඔලුව වෙන දේවල් වලට යවන්න එපා 


  වැඩ කරන අතරතුර වෙන වෙන දේවල් වලට ඔලුව යවන්න එපා. පුළුවන් තරම් තමන්ව distract  වෙන්න තියෙන දේවල් ලගින් අයින් කරන්න  

කොහොමද එදිනෙදා වැඩ පහසු කරගන්නේ කොහොමද එදිනෙදා වැඩ පහසු කරගන්නේ Reviewed by Unknown on April 01, 2018 Rating: 5

No comments:

Powered by Blogger.