Banana Ginger Smoothie - කෙසෙල් සහ ඉගුරු

මෙම කෙසෙල් සහ ඉගුරු smoothie එක ඔබගේ ශරීරයේ ජීරණ පද්දතියට සහ බඩේ අමාරු වලට සහ බඩේ ගෑස් වලට නියමම බීමක් .




අවශ්‍ය දේවල්



  • කෙසෙල් ගෙඩියක් - පෙති කපපු
  • වැනිලා යෝගට් 1 -  (6 oz)
  • මී පැණි තේ හැන්දක් 
  • නැවුම් ගාපු ඉගුරු තේ හැදී බාගයක් 

මේ ඔක්කොම එකට දාල cream වගේ වෙනකන් blend  කර ගන්න .



NUTRITION (per serving)
 157 cals, 1 g fat, 0.8 g sat fat, 57 mg sodium, 34 g carbs, 28 g sugars, 1.5 g fiber, 5 g protein


Banana Ginger Smoothie - කෙසෙල් සහ ඉගුරු Banana Ginger Smoothie - කෙසෙල් සහ ඉගුරු Reviewed by Unknown on April 02, 2018 Rating: 5

No comments:

Powered by Blogger.