හෑමොම වගෙ තමන්ගෙ පරිඝනකයෙ Windows බාවිත කරනව. ඉතින් මම අද කියල දෙන්න යන්නෙ Windows මෙහෙයුම් පද්දතිය තුල ඈති Accessibility Tool's වලින් ලබගන්න පුලුවන් ප්‍රයොජන මොනව කියලයි.
මෙවා සකසල තියෙන්නෙ අබාද ඈති පුද්ගලයින්ට පරිගනකය බවිතයට පහසු වෙන අකරයටයි. මෙහි Tools තුනක් ඈති අතර එවා එකතු කොට Utility manager සකසා තිබේ. Key board එකේ Windows බොත්තම සමග U අකුර එබු විට Utility Manager open වෙ,ඒ වගෙම Narrator ද Active වෙ . මෙකේ ප්‍රදාන tools තුනෙහි ක්‍රියකරිත්වය මෙහෙමයි.
- Magnifier
තිරයේ ඈති දේ විශාල කර බලන ටූල් එකකි. මෙහි Magnifier Settings වලින් විශාල කිරිමෙ ප්‍රමානය සහ භවිතා කරන අකාරයන් වෙනස් කර සාදා ගත හෑක.
- Narrator
පෙනිම දුර්වල අයට Mouse එක බවිතය අපහසුයි, මේ නිස Key board එක භාවිතා කිරිමට සිදු වේ,සෑම Key board එකකම F හ J අකුරෙත්, Number pad එකේ 5 ත් අතට දෑනෙන කුඩා කට්ටයක් කපා තිබේ. එම key හදුනා ගේන ඉන්පසු අනිත් key හදුන ගත හෑක. එසෙම Tab key ක Press කිරිමෙන් එම වින්ඩොවේ අදාල Object එක Select කර ගත හෑක. මෙම ටූල් එක මගින් Select උන Object එක ගෑන විස්තරයක් පවසයි එම නිස අක්ශි දුර්වලතා ඈති අයට මෙය බොහො වෑදගත් වේ.
- ON Screen Key Board
මම හිතනවා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල
ඔයාලගේ අදහස් යෝජනා චෝදනා තියල යන්න අමතක කරන්න එපා . ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවානම් මගේ face book එකට Inbox කරන්න මෙතනින්
සුබදවසක් ..
Windows Accessibility Tool
Reviewed by Unknown
on
November 19, 2013
Rating:
එලස් එලස්.... මචන්
ReplyDeletethanxz aa :D
Deletemaxia
ReplyDeletethanq wewa...
ReplyDeleteදිගටම කරගෙන යන්න ඔන්න සුබ පැතුම්..
ReplyDeletethanxz shaggy :D
Delete